Saturday, July 18, 2020

සුභ උපන්දිනයක් ඔමී !

එක දවසකට එක ගානේ! මිනිස්සු හීන පස්සේ දුවන අපූරුව! 

සුභ උපන්දිනයක් ඔමී මල්ලී.!

ඔමී මල්ලිගේ උපන්දිනේ අද වුනත් ඊයෙ රෑ ගෝල්ෆේස් බඩගාලා, බර්ගර් කඩේටත් ගිහින් තමා කුක්කා මල්ලිලා රැම්බොලා ඇවිත් තියෙන්නේ. කෝමත් කුක්කාට ඔය කියන බජට් බර්ගර් කඩේ බලාගන්න ඕන කිව්වා.

හදිස්සිය කටුනායක යන්න සෙට් නොවුන නම් මමත් එතන! තිබුනු හදිස්සියට ෆෝන් එකත් දාලා තමා කටුනායක ගියේ!

කෝම හරි ඔමී මල්ලිට ටෙඩී බෙයාර් කෙනෙක් තැගී කරන්න ඕන. වයස ගියා කියලා නෑ තාමත් සෙල්ලම් කාර් එකක් තියාගෙන වැට අයිනට වෙලා ඈං බෲම් බෲම් පීප් පිප් ගගා සෙල්ලම් කරන එක ඔමී මල්ලිගේ හැටි.

ජයවේවා .
 



No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...