ඇල් කොහොහොල් වලින් උන්ගෙ හැඟිම් මෙලෙක් වෙන හැම වෙලාවකම ජීවිත වල ඇතුළාන්තය එලියට ගන්න පුලුවන්.
ගොඩක් ජීවිත වල වේදනාව කියන දේ ගෑවිලා තියෙන්නේ ආදරයත් එක්ක. ඒක කෙල්ලෙක් කොල්ලෙක් අතර තියෙන ආදරේ වෙන්න පුලුවන්, දෙමව්පියන් ට තියෙන ආදරේ වෙන්න පුලුවන්.
නමුත් සෝඩා සුවඳත් එක්ක මිනිස්සුන්ගේ හිත් වලින් හරිම අමුතුමවිදියෙ කතාන්දර එලියට එනවා.
තව කෙනෙක් ආදරේ කරන හැටි බලාගෙන සතුටු වෙන ගමන් ඒ කෙනා තමන්ට නොලැබෙන බව දැනගෙන ජීවිතේ තනියම ගෙවන්න තීරණය කරපු උන් ඉන්නවා.
ඒත් සමහර හවස්වලට ඒ හිත් අස්සේ දුකක් ඇති වෙනවා. තමන් ගැන හොයලා බලන්න තමන්ගේ කියලා කෙනෙක් නැති එක ගැන. ආදරේ බෙදා ගන්න කෙනෙක් නැති එක ගැන හිතලා. ඒත් ඒ දුකත් එක්කම කේන්තියක් ඇති වෙලා ජීවිතේ තනියම ඉන්න තීරණ ගත්තා වෙන්න පුලුවන්.
ජීවිතේ ඇත්තටම ආදරේ දැනුනු තැන් වල ආදරේ තිබුනු හිත්වල අයිති කාරයෝ හිත හදාගෙන ආදරේ නෑ කියපු අවස්තා නැතුවත් නෙමේ. ඒ ආදරේ අයිති කාරයෝ තවත් ආදරේකට අයිතිය කියන ගමන් තවත් ආදරේකට අයිතිය කියනවා! නමුත් හිත හදාගෙන උත්තර දෙනවා.
ඒත් ආදරේ පහු වෙලා දැනෙනකොට ඒ හිත්වල හරිම හීනියට ඉර්ශ්යා වේ රේඛාවන් ඇදෙනවා. නමුත් ආදරේ එහෙම්මයි.
පසු කාලීනව ජීවිතේ වෙනස් වුනත් කාලයා විසින් උරුම කරපු ආදරේ අතෙන් අල්ලන් යන වෙලාවට, හිත් වල නැවතුන් ආදරෙත් තමන්ට කාලයා විසින් දීපු ආදරෙත් එක්ක මුණගැසුනු වෙලාවල් හිස් වුනු බොතල් ගණනට බවයි උන්ගේ මතය.
ඒ වෙලාවට එකගේ එකාගේ ඇස් මුණ ගැසුනම තුරුල් කර්ගෙන් සුභ පැතුවට දෙන්නවම. හිත යටින් විඳින්නේ තමන්ට් නොහිමි ආදරයක උණුසුම . එචරයි, ඒ උණුසුම හන්ගගෙන රෑ හීන වලට ඇල්කොහොහොල් පුදුම සිසිලසක් දෙන බව රවුමේ වාඩි වී ඉන්නකොට හිතා ගන්න පුලුවන්.!
.
පොදු මතය ශරීරයට ඇල්කොහොහොල් අහිතකර බවයි.නමුත් උපතින් ශරීරයේ ඇල්කොහොහොල් ප්රතිශතය අඩු නම් සතියකට මේස හැන්දක් ඇල්කොහොහොල් බොන්න ඩොක්ටර්ස්ලා අවවාද කරපු අවස්තා නැතුව නොවේ..!
ටටා!
කවී.
No comments:
Post a Comment