Friday, June 12, 2020

ඇරඹූ ජීවිතය

මිනිස්සු කතා කියයි , උන් ලේඛකයො වෙයි අපි ගැන චරිත කතා ලියන ගමන්.
විවේචනය කරයි විවේචන ලියයි .ඒත් අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා වගේ 
විවේචනය විචාරයක් විදියට දකින්නයි මගේ ආශාව .
කොලඹ කාර්යාලය වටේ හිත දුවන් යනවා වුනාට ශරීරිය එහෙම් පිටින්ම තිබුනේ 
කැරැකැවෙන පුටුවක් උඩ .
දැන් මමත් ඔය උඩින් කියපු කෙනෙක් ගානට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩී .
මොකද මිනිස්සුන්ගේ දැක්ම පුද්ගලානුබද්දයි. 
ඒත් දිගටම ලියන්නයි අශාව. 

කවී  

2 comments:

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...