මගේ මේ වෑයම කම්ශන් තියාගෙන තඩි මාකටින් පාරක් කර බිස්නස් ගොඩ දා ගැනීම නොවේ. දහවල් තුනට කලියෙන් බත් කොට්ටය ගිල දැමීමයි.
සමබර ආහාර වේලකට හා ආහාර වල අධික මේදය දහනය වන්නට තේ හදන අක්කා දෙන සහයෝගය ඉමහත් වේ. මන්දයත් කෑ සැනින් උනුවෙන් හවස කිරි එක බඩට දා ගත හැකිය.
තේ කෝප්පයෙන් පටන් ගන්නා ආර්තිකය නවසීලන්තයේ දේශපාලනය තූල නතර වීම දැන් සමාන්‍ය දෙයකි.
කවී
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Friday, June 12, 2020
Subscribe to:
Post Comments (Atom)
දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !
හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...
-
හැම.කතාවකම ආර්ම්භයක් වගේම අවසානයක් තියෙනවා. ශේන් මල්ලිට එහෙම නැති වෙන්න පුලුවන්. Crown Flower නැත්නම් Milky weed කියලා කියන්නේ වරා මලට. ජී...
-
අර එක තැනක තිබුණ හොද යාලුවෝ කියන කැරක්ටර් එක කපලා අයින් කරලා දැම්මා. මිනිස්සු ආදරේ හොයන්නේ අමුතුම තැන වල. සදුදා උදේ පාන්දර එන කුණු ට්රැක්...
-
හරිම කතා පටන් ගත්තේ හරිම තැන්වලදිද කියල ප්රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඒත් සමහර ජීවිතවලට මිනිස්සු එබිකම් කරන හැටි දැක්කමත් පුදුමයි. එක තැනකදි...
No comments:
Post a Comment