ජීවිතය තුලට හැරී බැලීමේදී ඔනෑතරම් මිතුරන් යන වචනය හමුවී ඇති බව සිතෙන්නේ නිකමටය.
උදව්වක් අවශ්‍ය වූ විත මතක් වෙන මිතුරන් කැටගරිය තුල.
ලෝකයේ බොහෝ වෙලාවට සිතුවන හැම දේකටම රීතියක් තිබෙනවා.අපේ භාශාවෙන් කියනවනම් තියරියකට තමා හැම දේම වෙන්නේ.
ඔනෑම දෙයක් සුලබ වෙනකොට නිතරම ගැටෙනකොට දකිනකොට ලැබෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්නේ නිකන්මයි.
කොරෝනා නියා මිනිස්සු මැරෙන එක , නැත්නම් වර්ණවාදය අරගෙන ගහගන්න එක දැන දැකලම අපිට සාමාන්‍ය වෙලා.
ඒ කියනේ කෙන්තියාම් ඉර්ශයා කිරිම වෙන්වීම්, බොරු මිත්‍රකම් සුලභයි.
ඒ නිසා වෙන්න ඇති මිනිස්සු ගොඩක් වෙලාවට පණ කඩාගෙන ආදරේ සෙනහස හොයාගෙන දුවන්නේ.
මොකද කරුණාව ආදරය කියන දේ දුලබයි වටිනාකම වැඩී ඒ නිසාම.
මිනිස්සු ඒ නිසා වෙන්නැති මහන්සි වෙන්නේ ඒවා ලබා ගන්න.
උඹ කවද හරි උඹේ හොදම යාලුවෙක් තවත් යාලුවෙක් වෙනුවෙන් නැති කරගෙන තියෙනවද.අන්තිමේ රැදෙයි කියලා හිතපු එකාත් නැති වෙලා යනකොට උඹට නිකමට හිතෙනවද දුකක්. යාලුවො රංචු ගැහිලා ඉන්නකොට සතුටක් එක්ක දුකක් දැනෙනවද.
අපේ යාලු කම් සෑහෙන්න බොරුව කියන අයිසින් වලින් වැහිල ගිය ආදරේ බැදීම් කියන කේක් එකක් වගේ.
දැක්ක ගම්න් අයිසින් ලස්සන උනාට පාට වුනාට මිනිස්සු ඒ තරම අයිසින් කන්න කැමති නෑ. හේතුව මිනිස්සු දන්නවා අයිසින් එකේ ඇති දෙයක් නෑ කියල.ව්‍යාජ පැනිරස සහ පාට ඇරුනම.
ඒක හරියට උඹ වෙවුල වෙවුල බයානක මත්ද්‍රව්‍ය ජාතියක ඇබඇබ්බැහි වෙලා කියපන්
උඹ කුඩු කාරයා කැටගරියට වැටී එතැනින් ඉවත් වේවි .
අපිට තිබෙන්නේ නැවත උදව්වක් ඉල්ලනා තුරු අමතකව හිදීමයි.
කවී.
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Friday, June 19, 2020
Subscribe to:
Post Comments (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...
No comments:
Post a Comment