සුබ උදෑසනක් වේවා. සනසුරාදා උඹලට වැඩ වුනාට අපිට නිවාඩු.උදේ පාන්දරම නැගිටල කොට්ටෙ බදාගෙන ආයෙත් නිදා ගන්නවා තරම සැපක් තව නැතුව ඇති.
ඉස්සර නම් ආසම දේ උනේ ක්‍රීම් ක්‍රැකර් දෙකක් මැද්දට හැපි කව් චීස් කෑල්ලක් තියන් කන්න.
මගේ පඩියෙන් වැඩි හරියක් මම යෙදෙව්වේ ක්‍රීම් ක්‍රැකර් කම්පැනි එකේ වගේම හැපි කව් චීස් කම්පැනි එකේ උන්නතිය වෙනුවෙන්.
ඒක තේරුම් ගන්නකොට එකවුන්ට් එකේ ඉතුරුවෙලා තියෙන්නේ බොහෝම පොඩි ගානක්.
කවී
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Subscribe to:
Post Comments (Atom)
දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !
හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...
-
හැම.කතාවකම ආර්ම්භයක් වගේම අවසානයක් තියෙනවා. ශේන් මල්ලිට එහෙම නැති වෙන්න පුලුවන්. Crown Flower නැත්නම් Milky weed කියලා කියන්නේ වරා මලට. ජී...
-
අර එක තැනක තිබුණ හොද යාලුවෝ කියන කැරක්ටර් එක කපලා අයින් කරලා දැම්මා. මිනිස්සු ආදරේ හොයන්නේ අමුතුම තැන වල. සදුදා උදේ පාන්දර එන කුණු ට්රැක්...
-
හරිම කතා පටන් ගත්තේ හරිම තැන්වලදිද කියල ප්රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඒත් සමහර ජීවිතවලට මිනිස්සු එබිකම් කරන හැටි දැක්කමත් පුදුමයි. එක තැනකදි...
No comments:
Post a Comment