Tuesday, June 23, 2020

පාප්පු සේල්ස්මන් සහ ලාභ නොලබන ඩිලිවරි

අටමංගල්‍යයක් නම් කවියා!
ගත්ත සෙරෙප්පු දෙක සේල්ස්මන් ඩිලිවර් කරන් ඒ නැත්නම් කවියගේ ගෙදරින් තියහන් ඌට කියලා ගෙන්න ගන්නම් වගේ දෙයක් කියන්න පුලුවන් වීම ගැන දිමිත්‍රී බාලසූරියට ස්තූති කරන අතර ඩිලිවරියටත් සල්ලි ගෙන ඒ ටොපිය මට තෑගි ඔප්පුවකින් ලියාදුන් සේල්ස්මන් ශෙයිබා පුතාට මාගේ සුභාශින්ශනය පූජා කරමි.

සියලු දේ බිස්නස් එකකින් කෙලවර වන බව මින් උගත යුතුය.

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...