Friday, June 12, 2020

දවල් හීනය. "කෑම පාර්සලේ"

හීන පස්සෙම දුවල උඹලට හති වැටිල නේද හිටියෙ.
තේරුම් ගන්න බැරි හේතුවකට කොරෝනා ඇවිත් එක පාරටම අපේ ජීවිට වලට ග්ලූකෝස් ගෝනියක් කටේ එබුව වගේ බලෙන්ම.

කෝ බන් ඒ හීන ලෝකවල හිටපු කතා නායකයො නායිකාවන්. උන් නිකන්ම හිස් අහසට විසික් වුනා වගේ.

කවී

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...