All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Friday, July 17, 2020
ඇල්කොහොහොල් හා මෙලෙක් වුනු හිත්!
Thursday, July 16, 2020
අදී වේගී කෝච්චි , වංගු හා චිකන් හැන්දෙන් කෑම
Wednesday, July 15, 2020
Unknown proxy and encrypted Feelings
Tuesday, July 14, 2020
සම්බන්ධීකරණ ලේකම් සහ දෙයියාගේ ෆ්‍රෙන්ඩ්
Monday, July 13, 2020
අහුලාගත් හැගීම් හා රංජනී බීඩි කොටය
Friday, July 10, 2020
මාකටින් කටුස්සා හා නැතිවුන කණ්නාඩිය
මිනිස්සුන්ට සමහර වෙලාවට ඕන වුන දේවල් දකිනකොට හිනා යන්නෙ අපිටත් නොදැනිම
ජීවිත වලට වෙනස්කම් වෙනකොට සාක්ෂිදැරුවට ජීවිතේ කියන උසාවි කූඩුවට නැග්ගේ නැති එකම හොඳයි .
මිනිස්සු පටලවන්න හදනකොට පැටලිලා වගේ බලන් ඉදලා පටලවන්න හදපු එකාට පටලවගන්න දෙයක් දීලා බලන් ඉන්න එකත් අමුතුම ආතල් එකක් .
පරන රාවන කාලේ පුස්කොල පොතක තිබුනා කොම්පියුටර් එකක් කැඩුනම වදින ගාඨාව ඒක ලොකුවට ප්‍රින්ට් කරලා හැම කොම්පියුටර් එකක් ඉස්සරහම අලවන්න ඕන.
දැන් ඉතින් එයි ඒකාලෙ කොහෙද පරිගනක තියෙන්නේ , 1882 චාල්ස් බැබේජ් නේ ගනක යන්ත්‍රයත් හැදුවෙ කියල . නෑ අවුරුදු දෙදහකට කලින් ලෝකෙ පලවෙනි ඇනලොග් පරිඝනකය ග්‍රික් ඩෑල් එකක් විසින් හදල තිබුන. ගියර් සහ ලිවර් නැත්නම් දැති රෝද භාවිතා වුනේ මෑත කාලයේදී කියලා හිතුවත් ඒක එහෙම නෑ,
අහල තියෙනවද ඇන්ටිකිතෙරා ( Antikythera Mechanism ) පරිඝනකය ගැන , නිකන් ඉන්න එකේ එක එකා එල්ලිලා මැරුනු විදිය ගැන වාද කරන්නේ නැතුව බලපන් ස්ර්ච් කරල ඒ ගැන . එතකොට අපි රැවටිලා ඉදලා සෑහෙන කාලයක ඉදන් .
දහම පාසලේ ටීච කන්නාඩි දෙක ගලවල තියල හොයන එකත් ටිකක් විතර අපේ දැනීම වගේ. අපි හොයනවා මේස උඩ ගලෝලා තියපු කන්නාඩි කුට්ටම ඒත් අපිට අමතකයි ඇස් නණ්නාඩි දාන හේතුව .
අපි එතකොට අපි චාල්ස් බැබේජ් ලා ! ඒ මොහොතට පස්සේ රෑට ගිහින් මේ සිද්දි දාමය කල්පනා කරකොට අපි
යතාර්ත්ය තේරුම් ගන්නවා ...
නෑ උපැස් යුවලක් පලදින්නේ ඇස් නොපෙනන නිසා ඇත්තටම එතකොට ගලෝලා තියපු කන්නාඩි දෙක පේන්නෙ කොහොමද වගේ තාර්කික ගැටලු. ඒත් අපි දකින යතාර්තයට එහායින් ගිහින් ප්‍රකාශයක් නිකුත් කරනවා මම මේ කණ්නාඩි දාන්නේ ඔලුවෙ කැක්කුමට කියලා .
ඔන්න එහකොට තමා අපි දැනුම ලබා ගන්නේ අපි චාල්ස් බැබේජ්ල නෙමේ අර අන්තිකයිමේරා හදපු ග්‍රීක ඩෑල් එක කියලා .
කොහොම හරි බැලුවම ඔලුවෙ කැක්කුමට කණ්නාඩි දාන්න ඕන කියලා මම දැන් ගත්තේ තුන වසර සිංහල පෙල පොතේ හත්වෙනි පාඩමේ තිබ්බ කුමාරතුංග මුනිදාස ශූරින්ගේ හීන් සැරය පොතෙන් උපුටා ගත්ත ජේද කිපයකින් ඒකෙත් ඉතින් අලියගෙ ඔලුවෙ කැක්කුමට දෙන්නේ කණ්නාඩියක් නේ . .
එතකොට කටුස්සා ?
ඌද ? ඌ මාකටින් ඇග්රිමන්ට් ගහපු අති අහිංසක මැනේජ්මන්ට් කැටගරිය තුල ජීවත් වෙන උරඟයෙක් නිතරම වාසනාව උරඟා බලන එකෙක්.
දැන් අපිට තියෙන්නේ උගේ කරේ රත්තරන් බදින්න . පෝලිමේ එන්න .
ටටා වේවා..
කවීයා.
Thursday, July 9, 2020
ඔම්පා ලුම්පා, සිග්මන් ප්‍රොයිඩ් හා මැරුනු මීයා
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...