සමගර යාළුවෝ ඉන්නවා නිකන් මළගිය ආත්මයක් භූතයෙක් වගේ!
හිටපු ගමන් ජීව්ත වලට එබිකම් කරනවා දුම්මල ගහලවත් එලවගන්න බෑ. හොදයි මිනිස්සු එහෙමයි කියමු ඒත් ඇයි කාලෙන් කාලෙට.
උදව්වක් ඕන වුනොත්! අරූට කියහන් ඌ කරනවා අනිවා.. රවුමක් ගහන්න ඕන වුනොත් අනේ ඌට කියන්න ඕන නෑ. මතයේ ඉන්නේ!
වෙනස උඹ ගහක මුදුනේ උඩින්ම ඵල දැරීමත් මම පොලවේ යටම තියෙන ප්රාශාණ උණු වෙලා පන්නරය ලැබීමක් විතරයි .
සරලයි ජීවිත.. උඹ තාල වර්ගයේ පොල් ගහක උඩ පොල් ගෙඩියක් වෙනකොට..මම ඒ පොල් ගස් යටම වානේ උලක් විදියට ඇවිත් ඉවරයි.
ඔව් මම පොල් උලක්! මම දන්නේ ලෙලි ගහන්න විතරයි..උඹලා පොල් ....උඹලා තීරණය කරහන් වැටිලා පැලවෙනවාද එල්ලිලා ඉදලා ලෙලි ගහගන්නවද කියලා.. මට තීරණය කරන්න බෑ ඒ දේවල්.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
.කවී.
No comments:
Post a Comment