Tuesday, August 18, 2020

බෝක්කු ගෝල්ඩ්ෆිශ්ලා සහ ටැංකියේ සාරි ගප්පි

ජිවිතේ කොහිමද කියලා ඇහුවොත් අපිට උත්තර  දීගන්න පූලුවන් වෙයිද කියන ප්‍රශ්නය ඇති වෙන්න ඉඩ තියෙනවා.

සුන්දර මිනිස්සු විදවන එකත් එක අතකට ලෝක න්‍යායක් වෙලා !

එහෙම් පිටින්ම ජීවිතේ කනපිට ගැහෙන්න තරම් ජීවිත ඇහැට අහු වුනාට ගනන් ගන්නේ නෑ.

ඒක නිකන් අපේ ගෙදර මාලු ටැංකියේ සාරි ගප්පියෙක් තියාගෙන බෝක්කුවෙ බෝවෙලා ඉන්න ගෝල්ඩ්ෆිශ් ලා දිහා සානුකම්පිතව බලනවා වගේ හැඟීමක්.

උඹයි උඹේ මනස්ගාතයි!

කොහෙන්ද පාවෙලා එන්නේ?

තැනක් නොතැනක් නෑ..

මිනිස්සු බෝක්කුවෙ ඉන්න ගෝල්ඩ්ෆිශ්ලා! තමන්ගේ  හිතවතුන් ටැංකියේ ඉන්න ගප්පි.

කමක් නැ අඩු තරමෙ හරි හතරැස් ඉඩක අපි හිර වෙලා නෑ.!

බලෙන් ඔක්සිජන් දෙන සමාජයක් තමයි මේ!...


.කවී.


No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...