උදේ පාන්දර කෝල් එකක්! ශේන් මොකද මේ මහ පාන්දර! කවී අයියේ මගේ කාලය ඉවරයි!
හෙහාන් මල්ලි තමුසෙට සනීප නැද්ද? කට හඩ අමුතුයි, වීස් එක වගේ ඇද ඇද කතා කරන්නේ?
මගෙන් ගන්න පුලුවන් හැම වචනයක්ම් දැන්ම ගනින් කවී අයියේ! මම දැන් භාගයක් මැරිලා ඉන්නේ!
ඇයි භාගෙට මැරෙන්නේ, රේල් පාරට පැනපන් නැත්නම් එල්ලියන්, එක පාර ඉවරයි.
නෑ අයියේ ඉමන්දරා හිතයි මම එයාව බැලැක් මේල් කරනවා කියලා! මට කිසිම.ආදරයක් නැති රැවටිලි කාරියක් වෙනුවෙන් මගේ ජිවිතේ උවස් කරන්න ඕන වුනේ නෑ මෙච්චර කල්, ඒත් මම මගේ ජිවිතේ යක්ශයාට උගස් කලා අහිංසක ජිවිත තුනක් වෙනුවෙන්, මම හුඟක්ම ආදරේ කරපු එක ජීව්තයක් වෙනුවෙන්!
මල්ලි මට තේරෙන්නේ නෑ , මොකද උනේ!
අපේ අතීතයේ වැරදි වලට කවද හරි වන්දි ගෙවන්නත් එපැයි. සමහඑඅ දේවල් වලට උඹ දන්නවා විදවීම තමා අයියේ උත්තරේ, මම පොරොන්දු වුනා කවී අයියේ ඉමන්දරාට ජීවිතේ එයගේ වැරදි තීරන වලින් රැවටීම් වලින් නිදහස් වෙනවානම් මම ඈතකට යන්නම් කියලා! එයාගෙන් ආදරේ ඉල්ලන්නේ නෑ කියලා, හැබැයි එහෙමකරන්නත් බෑ අයියේ!
හොදම දේ කරනවා මට උපරිම තව මාසයක් බෙහෙත් නැතුව ඉන්න පුලුවන් වෙයි!
මොකක් මොකක්ද ලෙඩේ? මල්ලි මටත් සනීප නෑ එ නිසා කතාව කොහොම ට්යිප් වෙයිද දන්නේ නෑ!
ලෙඩේ ලේ වල ඔක්සිජන් අඩු වෙන එක කියලා හිතා ගන්න! ඇගේ හැම මසල් එකක්ම ඇබරෙනවා වගේ වේදනාවක් දැනෙනවා! බිම ඉන්දවෙන තරමට දනිස් වෙවුලලා හිටගෙන ඉන්න බැරි තරමට අමාරු වෙනවා, දත් මිටි කාගෙන හිටගෙන ඉන්නවා, එක හිනාව දැක්කම හැම දේම අමතක වෙනවා, මගේ පන මගේ ජීව්තේ මගේ වටිනම දේ ඔයයි මගෙ වස්තුවේ කියලා ඉමන්දරාට කෑ ගහලා කියන්න ඕන වුනත් එහෙම කරන්න බැහැ! එයාව රවට්ටලා තිබුනේ අහින්සක් හිත් දෙකක් ඉසාරහට අරගෙන! දැන් මට කොහිමත්ම බැහැ දකිනේ නැතුව ඉන්න..මම බඩගාගෙන හරි යනවා අයියේ ඉමදරාව බලන්න..
ශේන් මල්ලි ඕකට බෙහෙතක් ඇති නේ?
තියෙන ඒවා විසික් කලා, හැබයි මේකට තාව කාලික බෙහෙත තමයි කැෆේන් තියෙන මොනව හරි බොන එක, රෙඩ් බුල් නැත්නම් කෝපි වගේ දෙයක්!
දැන් තමුසෙ මොකද කරන්න හිතන් ඉන්නේ!
මම දන්න තැනකින් වීසා ඉල්ලුවා ලඟම රටකට, දන්න හැමෝටම කියනවා පොඩි ටුවර් එකක් කියලා, එහෙට ගිහින් පාස් පෝටි නැති කරගෙන මැරිලා යනවා පාරෙ හිඟන්නෙක් වගේ!
හැමෝම සතුටින් ඉදිවි ! මට මොකද උනේ කියලා දන්නේ නැති නිසා, මම අතුරුදහන් ලැයිස්තුවෙ ඉදීවි නේද කවි අයියේ!
පිස්සුද මල්ලී, සමහර මැනික් සමහර මිනිස්සුන්ට වටින්නේ නෑ, උඹට හොද කෙනෙක් හම්බ වෙයි!
නැහැ මම කාවවත් හොයන්නේ නෑ හම්බ වෙන්න, හමබවුනු එකම වටිනම මැනික හිතේ තියාඑන මැරිලා යනවා!
කව් අයියේ මේක ශෙඩුල් කරලා පෝස්ට් කරන්න පුලුවන්ද මට මොකද වුනේ කියලා එකම එක කෙනෙක් හරි දැන ගනිවි එතකොට! රැවටුනු කෙනාගේන් ඈත් වුනාට කතා නොකලට හැඟීම් වලිනුත් ඒ අසරන කෙල්ල නිදහස් වුනු දවසට මගේ ආත්මෙට නිදහසක් ලැබෙයි.
ආයුබෝවන් කවී අයියේ! හරූන්ට කියපන් මම ජීවත් වෙන්නයි සේරම අමතක කරලා රට ගියේ කියලා ඇහුවොත්! මොකද ඌ බලෙන් ගෙනිහින් අරන් දෙන බෙහෙත් මගේ උගුරෙන් පහලට නම් ගියේ නෑ! බෑග් එකේ තියේවි මිනියත් එක්කම, නොදන්න රටක!
ශෙහාන් මල්ලී, හෙලෝ හෙලෝ! ලයින් එක එන්ගේජ් ද ඕෆ් ද! සමහර දේවල තෙරුණේ නැත්තේ ඌ මේ කතාව කිව්වේ මට නෙමේ වෙන කෙන්ක්ට අහන්න නම් මම ඒ දේ කරන්නම්, ශෙහාන් මම පොස්ට් කරන්නම් කියල මැසේජ් එකක් දැම්මා, උඹ වගේම තමා මමත් පොරොන්දු ඉටු කරන්වා, ආදරේ කරන මිනිස්සු ව්ක්ක ඕනම තැනක් හිට ගන්නවා, දාහක් එක්ක වුනත් වචනයක් කියන්න නොදී රණ්ඩු වෙනවා,, එත් වටිනාකම අඩුයි!
උඹටත් ආයුබෝවන් ශෙහාන් මල්ලි!
.කවී
No comments:
Post a Comment