Friday, January 13, 2023

එහෙන් ගත්තොත් හිතක්!

 නොදුන් තැන් අහිමිමැයි ප්‍රේමිය

හිමි වුනත් දුර ඈතකට,

වැලි කතරකට නොමැතිනම්

සකුරා මල් පලස මත

එහෙන් ගත්තොත් හිතක්

තමන් සන්තකටම..,

කියාපන් එදා හවසට..

හිමද වැලි කැටද තණ පලස

සකුරාද වැඩක් නැහැ මට..

.කවී.

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...