ශේන් ගෙන් සැරින් සැරේට ආපු වට්සැප් මැසේජ් එකතු කරලා තව වචන් ටිකක එහෙ මෙහෙ කලා නම් චුටි බබා පත්තරේ මිනිසුන්ගේ ගැඟීම් ගැන තීරු ලිපියක් ලියා පල කල හැකි බව පාහත එකතුවෙන් තේරුම් ගන්න පුලුවන්.. මේ ශේන් ගෙන් සැරින් සැරේට වැටෙන එන ස්ටේටස් හා මැසේජ් වල එකතුවක්..
අගය කරන්නට අකමැති තැන මිනිස්සු ගරහන්න පූළුවන්. තමන්ට ලබා ගත නොහැකි දේවල් සහ තීයෙන හැඟීමක් විවෘතව කතා නොකර හන්ගන් ඉන්න සහ වෙනත් මිනිසුන් සමඟ අදාලා පුද්ගලයා සිටින තැන්වල කියමින් ලබන මානසික වින්දනය කුමක්දැයි මට සිතා ගත නොහැක.
දවස් තුන හතර එකම යට ඇදුම හෝදන්නේවත් නැතුව අදින පුදගලයෙකු අනිත් මිනිසුන්ද එසේ අදිනා බව සිතීම එක් අතකට සාදාරණ විය හැක.
විහිලුවෙන් කෙනෙක් අපහසු තාවයට පත් කරමින්, සතුටු වෙන සහ. කෙන්ව්ක් අපහසු තාවය පත් වනවා නම් ඒ දෙය දිගින් දිගටම කරමින් තමා මහා වීරයෙක් යැයි සිතනා ගොබ්බයන් ඉන්න තැනක ජීවතය ගෙවීම අවුලකි.
ඉරිසියාවක් ඇති කරගෙන අපහසු තාවයට පත් කරනවාට වඩා ආදරයක් දැනුනු මොහොතේ ආදරය බව ප්රකාශ කිරීම හොද බව තේරුම් ගන්නේ නම් වඩා හොද බව මේ සත්වයන්ට තේරුම් කල නොහැක.
මෙතන සමහර විට පවතින්නේ ආදරයට වඩා රාගය බව මගේ මතයයි. දුටු පමනින් අවශය වන්නේ සිහින දකින්නේ පහත් විහිලුවක් කල විට ඒවාට ආකර්ශනය වී හැඟීම් ඇවිස්සි තමන් සමඟ යහන්ගත වෙන ලෙස ආරාධනා කරයියැයි බලාපොරොත්තු වීමකි. ආදරය ගැවී නොමැත.
හොදම දෙය නම්! කලින් කී පරිදි ආදර දැනුනු තැන ආදරය දැනුනු බව් පැවසීමයි. කෙනෙක් වඩා තව කෙනෙක් ගැන ආදරය දැනුනු බව පැවසීමයි. සිප ගැනීමට සිතෙනවා නම් ඒ බව පැවසීමයි. දෙතොල් වේවා නලල වේවා සරාගී බවක් හැඟුනා නම් එය එලෙසින් ප්රකාශ කිරීමයි. නොමැතිනම් දෙනෝ දාහක් ජනතාව ඉදිරියේ අපහසු තාවයට පත් නොකිරීමට වග බලා ගැනීමයි.ආදර , රාගය පෞද්ගලික වන තරමට සුන්දර සහඉ න් එහාට හැඟීම් බෙදා ගැනීම උන්ට බාර කර අපි නිහඩව සිටියානම් අපිටද සැහැල්ලුවක් දැනෙන බව මතයයි.
ටටා!
කවී.
No comments:
Post a Comment